සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් වු තෙමගුල සිහිපත් කරමින් මේ දවස් වල ලොව පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වෙනවා.. ඒ ආමිස පූජා අතුරින් තොරණ හා පහන් කූඩු වලට හිමිවෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්.තොරණ හා පහන් කූඩු වලින් රටම ආලෝකමත් වෙද්දී කැලණි පුරවරයත් වෙසක් සිරියෙන් නැහැවෙමිනුයි පවතින්නේ.. ඉතින් බුදු පියාණන් වහන්සේගේ පා පහස ලැබූ කැලණි පුරවරය ඒ වෙසක් අලෝකයෙන් නැහැවී පවතින ආකාරය ලංකාවේ අනෙක් ...
↧