අවුල් වියවුල් ජාලාවක් බවට පත්ව ඇති පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී්‍ර ශ්‍යාමිල් සඳරුවන්ගේ ඝාතනයේ අභිරහස තවමත් විසඳීමට පොලීිසිය සමත්්ව ඇති බවක් නම් දක්නට නැත.ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම්වල නිලධාරීන් විසින් විශ්වාස කරනුයේ දේශපාලනයත් පාතාලයත්, අතර සුසංයෝජනයකින් මෙම ඝාතනය සිදුව ඇති බවකි. ඒ සම්බන්ධයෙන් වූ වැදගත් තොරතුරු රාශියක් මේ වන විට ...
↧