ඉබ්‍රහිම් හම්ඩ්ටෝ නම් මේස පන්දු ශූරයාට අත් දෙකම නොමැත. මේස පන්දු පිත්ත කටේ රඳවා ගන්නා ඔහු ලෝකයේ ඕනෑම මේස පන්දු ශූරයෙකු සමග කරට කර තරග කිරීමට තරම් සමත්කම් දක්වයි.උත්සාහය සහ කැපවීම තිබේ නම් ඕනෑම දෙයක් කළ හැකියැයි යන ධනාත්මක චින්තනය ඉබ්‍රහිම් විසින් ලෝකයාට කියාදෙයි. ඒ ආකාරයෙන් බැලූ විට අපි කෙතරම් පසුගාමීද ? 41 හැවිරිදි ඉබ්‍රහිම්ගේ අත් දෙකම අහිමි වී තිබෙන්නේ ...
↧