පරතෙරක් නොපෙනෙනා සයුරක මහමෙරක් පැතුමන් අරන්සයුර ගුවනට මුසුවනා ඉම ඈත සිතිජය වෙත යමින්...යකඩ බඳ ලෙස ජීව ලද මුත් ප්රාණ ලැබ ඩහදිය මතින්සයුර හා උරෙනුර ගැටෙන්නට නැකැත් මොහොතින් පිටවෙමින් ...පහන් තරුවෙන් එළිය ලැබගෙනමින් රැලෙන් මං ලකුණු අසමින්පෙළට නැග එන රළ මතින් පැනනිම් වලළු පසු කර ගොසින්...තනි වුනත් මහ සමුදුරේ මැද පාළු සීතල රාත්රියේනිමාවක් දකිනා තුරාවටහැරවුමක ඉඟි නොම වුනේ...ජීවිතේ මෙය මැයි පසක් ...
↧