සින්ඩරෙල්ලා සුරඟන මායාවෙන් හැඩවන හවහට ගෙදරදී යළි හඩු වන ප්‍රින්ස් චාමින් ව මග දී හමුවන සෙරෙප්පුව ගලවා අතට දී දුව යන ප්‍රින්ස් චාමින් නිතර අසු අරා සරණ ඈ යනෙන මග ගැවසෙන වෙනත් කෙල්ලන් දිහා නොබලන ඈ නිසාම මහ පාටියක් නටවන සෙරෙප්පුව නැතිබව කුඩම්මට අහුවන ඒ වෙනුවට දුන් මල් ලියුම පාවා දෙන ණයට ගත් අසු මතින් ප්‍රින්ස් චාමින් පැමිණෙන මහ රැයේ ...
↧