ඉරාකයේ ටික්‌රිට් නගරය ද ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන් විසින් අල්ලාගෙන ඇත.අබුබකර් බැග්ඩාඩ් නමැති ත්‍රස්‌ත නායකයා මෙහෙයවන ත්‍රස්‌ත කණ්‌ඩායමක් මෙම නගරය සිය පාලනයට ගෙන තිබේ.මොහු දරුණු භීෂණයක් දියත් කර ඇතැයි ටික්‌රිට් නගරයේ සිට පලායන සිවිල් ජනතාව හෙළිකර ඇත.ඉස්‌ලාමීය නීතිය යෑයි කියමින් සිරකරුවන්ගේ හිස ගසා දමන අතර ඇතැම් සිරකරුවන් කුරුසවලට තබා ඇණ ගසන බව ද අනාවරණය වී තිබේ.මෙම ත්‍රස්‌තවාදී කණ්‌ඩායමේ ආගමනය නතර කිරීමට ඉරාක ...
↧
ඉරාකය ඈවරයි! 'ටික්‌රිට්' නගරයත් 'අබුබකර් බැග්ඩාඩ්' නමැති ත්‍රස්‌ත පාලනයට - 'මොසුල්' බලය අල්කයිදාට!
↧