තරඟයේ 69.7% කාලයක් බෝලය තබාගත් බෙල්ජියම ගෝල පහර 7ක් එල්ල කලේය. බෙල්ජියම 20ක් හා ඇල්ජීරියාව 18 වශයෙන් වැරදි කල ඉතා උණුසුම් තරඟයක් වූ අතර බෝලය ඇල්ජීරියාවේ 3 වන කලාපයේ 75% රැඳී සිටියේය.තරඟයේ 25 විනාඩියේදී බෙල්ජුයමේ ජෑන් වර්ටොන්හෙන් ඇල්ජීරියාවේ සොෆිඑන් ෆෙගෝලි දඬුවම් කොටුව අසල වැට්ටවීමෙන් ඇල්ජීරියාව ලද දඬුවම් පහරින් සොෆිඑන් ෆෙගෝලි ගෝලයක් ඇල්ජීරියාවට ලබා ගත්තේය.70 වැනි විනාඩිය දක්වා බෙල්ජියමේ ඉදිරිපෙල හසාඩ්, ...
↧