29.04.2010 දින සිඩ්නි විසින් මගේ සමරැ පොතේ ලියන ලද්දක්නිධානය සෙවීම....ගලා ගෙන ගිය ගඟ සිදුනාසේසියලු මං පෙත් වැසුනා...........බලා ගෙන සිටි නඩය ඉන්නාඉසව්වක් වත් නොදැනාමුලාවක්මය කවුරැවත් නැතඅපිට අපිමයි කියනාවිලාසෙන් නුඹ හදිස්සියකටතිබු මසුරන් සොයනා.......... ...