මෙම සිද්ධි කොහේවත්, කොතනකවත්, කවදාවත් සිද්ධ නොවුන ඒවාය.සිද්ධි #1 වාහනයක රියදුරුට මග යන තරුණයෝ තුන් දෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා අම්බානක් නෙලති. රියතුල සිටි අයෙකුටද පහර දීමට එම තරුණයෝ අමතක නොකරති.සිද්ධි #2 වාහනයක සිංහල බෞද්ධ රියදුරුට මග යන සිංහල බෞද්ධ තරුණයෝ තුන් දෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා අම්බානක් නෙලති. රියතුල සිටි බෞද්ධ භික්ෂුවකටද පහර දීමට එම තරුණයෝ අමතක නොකරති. ("සිංහල ...
↧