කාලයක සිට බොහොම උපකාරී වුන මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. වයිරස් වලට ලක් වීමක් නිසා හෝ පරිගනකයේ කුමනකාරයේ දෝශයක් ඇතිවීමකදී අපට එහි දෘඩ තැටිය (Hard Disk) ෆෝමැට් කර නැවත මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමට සිදු වෙනවා. මෙහිදි අපි ගොඩක් දෙනෙක් මුහුණ දෙන ගැටලුවක් තමයි පරිගනකයේ සමහර දෘඩාංග (Hardware) ක්‍රියාක්‍රිමට අවශ්‍ය එම දෘඩාංග වලට අදාල මෘදුකාංග සොයාගත නොහැකි වීම. එවිට නිසියාකාර ...
↧