ඇල්ජීරියාව ලෝක කුසලානයට ආවේ ප්‍රථම වතාවට!H කාණ්ඩයේ බෙල්ජියම, කොරියාව සහ රුසියාවට ඔවුන් අභියෝග කලා!බෙල්ජියමට 1-2 නූලෙන් පරාදයි!කොරියාව 4-1ට ජයග්‍රහණය කළා!රුසියාවට අද ඔවුන් සමඋනා 1-1ඇල්ජීරියාවේ ප්‍රහාරක ස්ලිමානි, මැදපෙල ෆෙගෝලි ඉතා දක්‍ෂ ලෙස ක්‍රීඩා කළ අද තරඟයේ ඇල්ජිරියාව 47% ක කාලයක් බෝලය තබාගත්තා, ගොල ප්‍රහාර 8ක් එල්ල කළා! 6ක්ම ඉලක්කයට! ඔවුන් ක්‍රීඩා කලේ ලෝක කුසලාන අවසාන තරඟයකට වගේ! රුසියාව එල්ල කල ප්‍රහාර ...
↧