අලුත්ගම ගැන නිව්යෝක් ටයිම්ස් කතුවැකිය ලංකාවේ සිදු වන හදි ගැන ජාත්‍යන්තර ප්‍රජාව හිතන ආකාරය ගැන ඉඟියක් දෙයි. බොදු බල සේනාව රාජපක්ෂ පවුලට හා ආරක්ෂක අංශවලට සම්බන්ධ බව එහි කියැවේ. මෙතැනින් ඒ ගැන අපේ අදහස් හා අදාළ කතුවැකියට පිවිසිය හැකි ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. ...
↧