අපේ රටේ සවුක්ක සේවය කියන්නේ මහා ගරු ගාම්භීර සෙවාවක් කියා ඒකේ ඉන්න උන් පෙන්නන්න හදනවාය. ඕකේ ඉන්න හැම එකාගෙම රැස්පොට් බලන්න නම්, ඉස්පිරිතාලෙකින් බෙහෙත් ටිකක් ගන්න හෝ ගිහිල්ලා තියෙන්න ඕනාය. ලෙඩ්ඩු බලන්න ගියාට වැඩක් නැත. මොකෝ ඒ වෙලාවට මේ සිංහයෝ ඔක්කෝම ඉන්නේ ලෑඩිස් ඇන්ඩ් ජෙන්ටමන්ස්ලා වාගෙය.ඉතිරියත් කියවන්න.....>>> ...
↧