09/07/2014 – ලංකාදිප කොරියාවේ රැකියා අවස්ථා සොයන ශ්‍රමිකයන් ගැන තොරතුරු මාධය වාර්තා කරයි. කොරියන් භාෂාව ඉගැනීමට තරුණ පෙළ දක්වන්නේ විශාල උනන්දුවකි. කොරියාවට පැනගතහොත් ජීවිතය ජයගත හැකි යැයි අලූත් අදහසක් මෑතක සිට පවතී. ඇමරිකාවට , බිර්පැතාන්යවයට , ජපානයට හා ඔස්ට්‍රෙිලියාවට පසු අද වන විට විදේශ ගතවන කැමැත්තෙන් සිටින තරුණයන්ගේ වැඩිම අවධානයට ලක්ව ඇති රට දකුණු කොරියාවයි. කොරියානු රැකියා ඉල්ලූම් පතරන ...
↧