ප්‍රේමලතාගෙ ජීවිතේ සහමුලින්ම වෙනස් වුනේ මාලනී නිසයි.ඉස්සර ඔය යන්තර මන්තර ගුරුකම් ගැන ප්‍රේමලතාට විශ්වාසයක් තිබුනෙම නෑ.පල්ලියෙන් ඒව පුළුවන් තරම් අධෛර්ය කෙරුව.ඒත් මාලනී නිධාන ගන්න කතා ප්‍රේමලතාගෙ ඔළුවට දාන්න පටන් ගත්ත.මුලදි මාලනීගෙ කතා වලට ඇහුම්කන් දුන්නෙ විස්මයෙන් වුනත් ටිකෙන් ටික ඒවට ඇදිල ගියෙ නොදැනුවත්වමයි.වින්සනුත් නැති නිසා ගේ පාලුවට වගෙ ගිහින් තිබුනෙ.ළමයි තුන්දෙනාම හිටියෙ වැඩිපුරම ගෙදරින් පිට.ඉතින් ප්‍රේමලතාට යාළුවෙක් විදියට හිටියෙ මාලනී ...
↧