ඔන්න යාළුවනේ මන් මගේ පස්වෙනි සබ් එක අරගෙන ආවා. මන් ටිකක් සබ් දෙන්නේ හිමින් යාළුවනේ මොකද මට A/L විභාගය ළගයිනේ හැබැයි යාළුවනේ මේ විභාගය ඉවර වුණ ගමන් මන් දිගටම සබ් ඉක්මනින්ම දෙනවා.මොකද මන් දැනටමත් මේ සබ් කරන වැඩේට ඇබ්බැහි වෙලා ඉන්නේ.:-) හරි යාළුවනේ අපි බලමුකෝ මන් කලින් දුන්න ෆිල්ම් හතර. I Robot(2004), Dinosaur (2000), Assassination Games (2011), Megamind (2010) ...
↧