ඉපැරණි සුමේරියාවේ කාන්තාවන් දේවත්වයෙන් ඇදහූ බව දැක්වෙන ප්රතිමාවක්ලෝකයේ පවතින සියලු සමාජයන් දෙස නෙත් යොමුකළ හොත් අපට පැහැදිලිව දක්නට හැකි දෙයක් වන්නේ ඒ සියල්ලෙහි අධිකාරිත්වය පිරිමින් විසින් දරනු ලැබීමයි. ගැහැණුන් සමතැන හෝ නිසි තැන ඉල්ලමින් නිතර උද්ඝෝෂණ සිදුකරන්නේ එබැවිනි. මෙවැනි සමාජයක් හඳුන්වන්නට සමාජ විද්‍යාවේ යොදා ගැනෙන්නේ ‛පීතෘ මූලික’ යන වදනයි. මෙහි විරුද්ධ පදය වන්නේ ‛මාතෘ මූලික’ යන්නයි. එනම් සමාජය ගැහැණුන් විසින් ...
↧