Google Images රායිට් කේබිය ගැන ඔය ඇති දැනට.... එහෙනං දැන් ඔන්න සැවුළගෙ කතාව...සැවුල් එනෝ කියල අපෙ උන්දෙගෙ අක්කගෙ පොඩි එකී ඒ දවස්වල ගේ පුරා දුවනව හැංගෙන්ට. ඒ මෙහෙමයි. ඔය අපෙ උන්දැගෙ ගෙවල් ගාවම ..ගාවම කියන්නෙ යාර පණහක් හැටක් මානෙ තිබ්බ සැලූන් එකක්. අර පරණ තාලෙ සැලූන් තිබ්බෙ මතකද ඔහෙලට? පස්වන ජෝර්ජි මහ රජානන්ගෙ වික්ටොරියා මහේසිකාවුන්නාන්සෙගෙ, එතකොට එළිසබෙත් රැජින කුමාරිකාව කාලෙ, ...
↧