මම කේ ආර් එල් ජයසිංහ. වයස අවුරුදු 34 යි. විවාහක දරුවන් එකයි. රැකියාව වියාපාරික. 2014.06.23 සවස සිට 2014.06.25 උදේ දක්වා කළුතර බන්දනාගාරයේ සැකකරුවෙක් ලෙස සිටියා. මට පුද්ගලිකව පිරිසක් පහර දුන්නා. පොලිසිය දැම්මේ හොරකම් චෝදනාව. මම අසනීප නිසා බන්දනාගාර රෝහලේ සිටියේ. පලවෙනි දවසේ බිම පැදුරක් දාලා දුන්නා නිදා ගන්න. දෙවන දවසේ රැ ඇදක් ලැබුනා. රෝහලේ ඉඩ පහසුකම් අඩුයි. මම ලෙඩෙක් ...
↧