මං ජාතිය ගැන හිතන්න පටන් ගත්තා. පහුගිය දවස් කීපයෙ ඇති වෙච්ච ලෝක නවනිංගිරාවට පත් වෙන අපේ ශ‍්‍රී වික‍්‍රමයන් ඒකට එක හේතුවක්. ඇත්තටම මම මොන ජාතියෙ මිනිහෙක්ද? උප්පැන්නෙ ලැජ්ජාවෙන් ගැලවෙන්න මට හිතන්න සිද්ද වුණා.පහුගිය දවසක දලයි ලාමා ලංකාව ගැන මතක් කිරීමක් කරලා තිබුණ. ඒ ලෝක බෞද්ද උරුමයක් විදිහට සළකන සංගවරයෙක් (සංග කියන ගුණයන්ගෙන් පිරුණා වූ) බෞද්දකම ගැන කරපු මතක් කිරීමක්.‘මියන්මාරයේ සහ ...
↧