මම යුද්ධයට මාර ආසයි ඕයි. විහිළුවට නෙමෙයි ඕයි. ඇත්තමයි ඕයි. මේ දවස්වල මට මාර Thrill ඕයි. මගේ බුකියේ, ඊශ්‍රායල් කාරයෝ කෙලලා ඇරලා මැරෙන, බෝනික්කෝ වගේ පොඩි උනෙගේ Pictures update කරනවා ඕයි. රේස් ඔට්ටු අල්ලන බුකියේ නෙමෙයි ඕයි. Facebook එකේ ඕයි. අර ළමයි එල්ලලා මරන්නේ ඕයි. එහෙම ළමයි මැරෙන කොට, මට මාර Thrill ඕයි. ඒක මාරයි ඕයි. අපේ අය ඒ වගේ මරණවලට ...
↧