කන්දේ කකා ලන්දේ සෙන මාලින්දහෙළ උරුමෙන් චන්දෙ ඉල්ලපු මාලින්දරජාගෙන් පිනට ලැප් ගත් මාලින්දලැජ්ජයි මාලින්ද, ලැජ්ජයි මාලින්ද! දෙමළාගෙන් ගේම ඉල්ලන මාලින්දමුස්ලිම් මිනිහාට ගරහන මාලින්දජාතිවාදයේ කැඩපත මාලින්දලැජ්ජයි මාලින්ද, ලැජ්ජයි මාලින්ද! මහරජාට ගොට්ට අල්ලන මාලින්දචම්පිට දුකට පුං අල්ලන මාලින්දනානසාරගේ පා සිඹි මාලින්දලැජ්ජයි මාලින්ද, ලැජ්ජයි මාලින්ද! රෝයල් ගියත් ගහෙන් නොබැහැපු මාලින්දහාවඩ් ගියත් නැට්ට නොකැපුව මාලින්දපාසලටත් නිගා දුන් පුතු මාලින්දලැජ්ජයි මාලින්ද, ලැජ්ජයි මාලින්ද! ...
↧