පිළිම ගෙයි ලිය වැල් ද පසුකොට තව්තිසා දෙව් ලොව දිහාවට වේ දල්ලකි ය ලියලන සිදුහත් සිරිත කැත කර කිරි වවුලන්ට ඉඩදී සිව් වරම් දෙවිවරුන් දැහැනක සිරස් පත අහිමිව ලැකර් පොතු ගැලවෙන පිළිම හිමියන් නිහඬව කොහු මෙට්ටයට යටවී බර පිත්තල යතුරු ඉඳහිට යමක් මුමුණයි අතුරුදන් පොත් ගුල යතුර ගැන රජ මහ වෙහෙර තුඹසෙහි නාහිමි ගිලානව ගොදුරු ගම මැද නැගි අළුත් සුපසන් ...
↧