මේ දේශප්‍රිය සහ තවත් අයෙක් එරෙහිව නගර සබාව නුවරඑලිය සහ තවත් අය නඩුවයි. යුක්තිය පුවත් පත අත්අඩංගුවට ගැනීම සම්බන්දයෙන් වූ බැවින් අප එය යුක්තිය නඩුව ලෙස හදුන්වමු. ශ්‍රී ලංකා නීති වාර්තා 362 Vol 1, 1995 හි සදහන් වේ. මුලික අයිතිවාසිකම් නඩුවකි. ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 14 (1) (අ) වගන්තියේ දැක්වෙන බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මෙහිදී උල්ලංගනය වූ බව තීන්දු විය. ...
↧