හොද පොල් තෝරන්නේ හොල්ලලා බලලා, බණ්ඩක්ක තෝරන්නේ නැට්ට කැඩෙනවද බලලා, එතකොට කලු දොදොල් කාලා බලලා තෝරගන්න පුලුවන්. මං ඇහුවොත් කෙල්ලෙක් තෝර ගන්නේ කොහොමද කියලා. ගතිගුණ බලලා, පොරොන්දම් බලලා තව දෙනෝ දාහක් ජාති තියෙනවා නෙව. ඔය අස්සේ තියෙනවා දේහ ලක්ෂණ විද්‍යාව කියලා එකකුත්. එහෙනම් ඔන්න වැඩේ....ස්ත්‍රී දේහ ලක්ෂණ විද්‍යාවේ සැඟවුනු රහස්කාන්තා හා පුරුෂ දෙපාර්ශවය ගත්කල මෙලොව උපදින සියලුම කාන්තාවන් හෝ උත්තම ...
↧