ඊශ්‍රායෙල - පලස්තීන ගැටුම් යලි ඇවිලේ . දරුවන් ඇතුළුව විශාල ප්‍රමාණයක් තුවාල ලබා සහ මිය ගොස් ඇත. ගඟ ගලයි ජෝර්දාන් හැමදාම එක අතට රතු වෙලත් ගං වතුර බොනවා තව ලේ රහට නැවතුනත් ඉඳ හිටක සුළං රැලි මොහොතකට වෙඩි බෙහෙත් ගඳ තමයි දැනුනේ කිරි බොන කටට මල් පිපෙන්නේ නොමැති ඉවුරේ බටහිර දෙසට කඩාගෙන තරු වැටෙන මූසලම රෑ මැදට බදාගෙන අම්මගෙන් ඒ ...
↧