යටගිය දවස එක් සමයක රජකාලේබලගතු රජකු හට ඇතිවිය ආසාවක්එයනම් අරුම ආසාවකි ටක්කෙටමමෙතුවක් කලක් කිසි රජකුට සිතුනෙ නැති............රජු හට ඇතිවුණේ ආසාවකි ප්‍රබලලෝකෙ ලොකුම සැප කිමදැයි සොයන්නටඉතින් එයට උත්තර ලබනට රිසිවඔහු කැඳවීය තුන් කට්ටුව පුරෝහිත...........එම්බා පුරෝහිතයිනි තොප දන්නවදමා හට සිත් වෙලා ඇත මහ පුරස්නයක්තොප කිව යුතුය දැන් මා හට සහසුද්දෙන්කිමද කියා ලොව පවතින ලොකුම සැප...........බිරන්තට්ටු විය දැන් මේ තුන්දෙනමකකුල් හයම ගසමින් තරඟෙට ...
↧