පසුගිය දා යුක්රේනයේදී ත්‍රස්තප්‍රහාරයකින් විනාශවූ MH17 යානයේ සිට මියගිය මඟීන් අතර සුභාශිනී ජෙයරත්නම් නම් ලාංකීය සම්බවයක් ඇති නිළියක්ද සිටි විදෙස් පුවත් වාර්තා කරනවා. Shuba Jay නමින් රසික ජනයා අතර ප්‍රසිද්ධියට පත්ව සිටි ඇය මැලේසියාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක්. 37 හැවිරිදි ඇය ලන්දේසි ජාතික තරුණයෙකු සමඟ 2010 වසරේ දී විවාහ වී ඇති අතර මේ දෙදෙනාගේ අලුත උපන් […] Visit Cinema.lk for more ...
↧