$ 0 0 රහසිගතය වචනයෙන් කියන්නට බැරි බොහෝ දේ මගේ මුහුණින් සොයා ගනු බැරි සිනහවෙන් සුවඳ නොදැනෙන දේව කතාවක් තරම් අභව්‍ය මේ රහස දැනගෙන කුමන පලක්ද ගලන අතරමඟ අයිස් වුණ වැටෙන අතරමඟ මඟහැරුණු දිය ඇළිද-වැසිද හැම තැනම එහෙම විට කුමට කියන්නද මේ රහස ඔබට. ...