Painting - Margarita Georgiadis ට්‍රැක් හතරෙ ඉස්කෝලෙ, අටේ පන්තියෙ විතර, සුදු කෙට්ටු කොණ්ඩෙ දිග, කවුද ටීචර්ගෙ නම? විමලාය. පංතියෙ පස්සේම, පෙළියේ හිඳ උන්නු, ඇගේ නම මම ඇහුවෙ, ඒ මූණ දිහාවත්, නොබලාය. " යසවතී.…" යන්තමට හිනා වෙල, හීනිවට ඇස් හදල, ඈ කිව්වෙ නම අහල, දවස් තුන හතරකට, පස්සේය. වෙනදාට ඉස්කෝලෙ, ඇරුණු විට තකහනියෙ, ගෙදර දුවනා සිරිත, මගෙන් ...
↧