ලෝක සෞඛ්‍ය සංවිධානය විවිධ රටවල කාන්තාවන් අළලා කළ පර්යේෂණ කිහිපයකින්ම හෙළි වී තිබෙන එක් සුවිශේෂී දෙයක් මෑතකදී වෙබ් අඩවි කිහිපයකම පළවී තිබිණි. එයින් කියැවුණේ යුග දිවියේ ගැටළු ඇතිවීමට කාන්තාවන් තුළ ඇතිවන යම් යම් ලිංගික දුබලතාවයන්ගේ සෘජු බලපෑමක් ඇතිබවය. නමුත් කාන්තාවන් මේ පිළිබඳව සඟවාගෙන සිටීම නිසාම ලිංගිකත්වය කෙරෙහි ඇති ඇල්ම අඩුවී යන බවත් එහි සඳහන්ව තිබිණි. බොහෝ කාන්තාවන් ජීවිතයේ විවිධ වයස් ...
↧