Quantcast
Channel: Kottu: Latest Posts
Viewing all articles
Browse latest Browse all 63624

මට හොරෙන් ඉදි වන මගේ ගෙදර............

$
0
0
උණු කඳුළු හිර දෙඇසහිරි වැටුණු හද සසලපණ නැතිව ගිය ගතමකිති කවයි මයෙ ඇඟම........පෙරුම් පිරු ජීවිතයවිසිරිලා පාමුලමහිරවෙලා හදවතමනැවතිලා මයෙ දිවිය........පොතේ හුන් බිරිඳක්ව උන්නු මා පෙර දිනකනුරා සුව ඈ සමඟවින්ද බව අමතකද...........ගතින් බෝ නික්මිලාගොසින් හැර මා දමාසිතින් ඔබ යන යුරාකෙලෙස අදහම්ද මා........සෙනෙහයේ රන් යදම්ලිහිල් වී දිය වෙලාඔබෙන් මා පැතූ ලොවවෙන තැනක ඉදි වෙලා.......ස්නේහයේසප්ත ස්වරබොඳ වෙලා විසිරිලාඅලුත් හිරු එනතුරාමග බලා හිඳිමි මා.........කාංචනා චන්ද්‍රෙස්කර ...

Viewing all articles
Browse latest Browse all 63624