ආගමන/විගමන ඇමති ස්කොට් මොරිසන් පසුගිය දා ඉන්දියාවට ගියා. වෙන මොකට වත් නොවේ අර මා කලින් කියුව මිනිසුන් 157 ක් හිටිය සරණාගත බෝට්ටුව ඇවිත් තිබුනේ ඉන්දියාවෙන්. එහි සිටිය කට්ටිය මුහුදේ සිර කරලා තියෙත්දී තමා මොරිසන් ඉන්දියා ගියේ. වෙන මොකට වත් නොවේ, මේ කට්ටිය ආපසු ඉන්දියාවටම පන්ගාර්තු කරන්න. මොරිසන්ලා කියන්නේ, ඉන්දියාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්, එහි ඔය කියන දේශපාලන අඩත්තේට්ටම් නැහැ, ඉන්දියාවෙන් මෙහි ...
↧