හෝමාගම “වර්ල්ඩ් ලවර්” නම් වෙළද ආයතනය 26 දින මද්‍යම රාත්‍රියේදී ගිනිගෙන තිබේ.මෙය ගිණිතැබීමක් බවට එහි හිමි කරු විසින් පවසයි. මෙකි ව්‍යාපාරික ස්ථානය ආරම්භ කිරීමේදී ඊට විරුද්ධව ප්‍රාදේශීය බෞද්ධ සංවිධානයන් ක්‍රියාත්මක වී තිබේ .එසේ විරුද්ධ වනුයේ හුදෙක්ම මොහු මුස්ලිම් වරයකු වීම හේතුවෙනි. -Tamil:sonakar- The post හෝමාගමදී මුස්ලිම් වෙළද සැලක් ගින්නෙන් දැවේ appeared first on අපෙන් news. Related posts: බදුල්ල නගරයේ මුස්ලිම් ...
↧