Google Images විමලෙගෙ වාංපතුල් කතා...16 මම ඉවර කලේ මෙහෙමනෙ.. / ඉතිං අපි ඔක්කෝටම ඕන උනා රාජ කපුරු බලන්ට. ඒ පාර ඔන්න අපි ගියා රාජපක්ස බොස් ළඟට අවසර අරගන්ට සහ වාහන ඉල්ලගන්ට.රාජපක්ස බොස් මතකනෙ නේද? අර කේබියට ගර්ත් එක මනින්ට කියල වැඩේ බාර දුන්නෙ..අන්න එයා තමයි...හෙහ්,හෙහ්, / රයිට් අද එතැන් සිට...... අද එතැන් සිට කියනකොට ඔන්න මතක් උනේ..ඒ කාලෙ ..ඒ කාලෙ ...
↧