1980 ඔක්තෝබර් 3 වැනිදා පැරීසියේ කොපර්නික් වීදියේ සිනෙගෝගයක (යුදෙව් පල්ලිය) ත්‍රස්තවාදියෙක් විසින් බෝම්බයක් පුපුරවා හරින ලදි. සැලසුම වූයේ බැතිමතුන් පිට වී යද්දී මාර්ගයේ නවතා තිබි මෝටර් සයිකලයේ සයිඩ් බෑග්වල සඟවා තිබි බෝම්බය පුපුරවා හැරීමයි. නමුත් එදින පැවැත්වුන ආගමික මෙහෙය අවසන් වන්නට පෙර එය පුපුරා ගියේය. ප්‍රංශ අගමැති රේමොන් බා (Raymond Barre) මෙසේ කීය: “සිනෙගෝගයේ සිටි යුදෙව්වන්ට කරන ලද සාහසික ...
↧