අලූත් පනතක් නිසා හාමුදුරුවරුන් පන්සල් තුල හිරකාරයෙන් වීමේ අනතුරක් මතුව ඇතැයි අස්ගිරි පාර්ශවයේ මහානාහිමි අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහානාහිමියෝ පවසති.උන් වහන්සේ මෙසේ පැවසුවේ රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑපානේ සද්තිස්ස හිමියන් ඇතුළු රාවණා බලයේ හිමිවරු පිරිසක් මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ඉල්ලිම් පහක් පිළිබද සංදේශයක් පාරදීමට ගොස් සිටි අවස්ථවේදීය.උන් වහන්සේ එහිදී මෙසේද කීය.‘ජනාපතිතුමාට අගමැතිතුමාට ලිපියක් යෑවුවට ඒ අදාළ තැනැත්තට යන්නේ ...
↧