එහෙනම් ඉතින් ඔන්න, මං මගේ තුන්වෙනි ෆිල්ම් එකත් අරන් ආවා.හැමදාම වගේ මේවට උදවු කරන මගේ යාලුවෝ ටික මුලින්ම මතක් කරන්න ඕන. ඇත්තටම මට මේ චිත්රපටය ගැන මුලින්ම කිව්වේ අපේ ගයාන් මල්ලියි, සමීර චතුරංග අයියායි. එතකොට මේ ෆිල්ම් එක මං වෙනුවෙන් වෙන් කලේ හසන්ත අයියා. තව දෙයක් තියනවා කියන්න ගයාන් මල්ලි තමයි මෙහි සියලුම ගීත කොටස් උපසිරැසි කලේ. අනිවාර්යෙන්ම අපේ ...
↧