ඇය නමින් හඳුනනවාට වඩා කොයි කවුරුත් ඇයව දන්නේ වෙද හාමිනේ කිව්වම තමයි.නොබෝ දිනකදී තම කලා ජීවිතයේ විස්පස් වැනි වසර සනිටුහන් කළ ඇය නමින් රෙබෙකා නිර්මලි.මේ වන විට ටෙලි නිර්මාණ එකසිය පණහකට අධික ප්‍රමාණයකට තම රංඟන දායකත්වය සැපයු ඇය සිනමාවද වෙීදිකාවද ජයගත් දක්ෂ රංඟන ශිල්පිණියක්.ඒත් දැන් වෙනදා මෙන් රංඟනයෙන් තම රසිකයන් පිනවන්නට නොහැකිව ඇය ඔත්පල වී […] Visit Cinema.lk for more ...
↧