මෙම විඩියෝව යූටියුබ් හරහා පමණක් නොව The Telegraph වෙබ් අඩවියෙන් ද බෙදා හැරිණ. එය යූටියුබ් ලවා තහනම් කරවන්නට යන බවක් ද කියැවේ. යුරෝපීය උසාවිය පසුගිය මැයි මාසයේ දී අලුත් නීතියක් සම්මත කරගති. අන්තර්ජාලයේ පළ වූ අහිතකර වාර්තාවක් ඊට පාදක වූවාගේ ඉල්ලීම මත සහ රටක පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ආයතනයක් සමඟ එකතු වෙන්නේ ද එවිට ඒ වාර්තාව යළි සර්ච් කළ නොහැකිවන ...
↧