ඒ ඕ මේ අර පොදු අපේක්ෂකයා තාම එලියට ඇවිත් නැද්ද නෑනේ . යන විදියට නම් පොදු අපේක්ෂකයෝ ගොඩක් වෙයි වගේ එකත් එහෙමද මේ ඕ මරුපොරක් ඉන්නවා පොදු අපේක්ෂකයා කරනවානම් කවුද? හැබැයි අලුත් මුණක් වෙන්න ඕනේ හරි හරි අලුත් මුණක් තමයි . දොස්තර කෙනෙක් දත් දත් දොස්තර කෙනෙක්ද ? චිහ් නෑ නෑ ඔරිජිනල් දොස්තර කෙනෙක් , මෙය ඉස්පෙෂලිස්ට් කෙනෙක් . වකුගඩු ...
↧