ඇතුළාන්තය.......... මේ පහතින් දැක්කේ වෙන්නේ එදිනෙදා මට හමුවෙන මිනිසුන්ගේ ඇතුළාන්තයයි...1. අප්පේ කොහොමද ඉතිං 30 අපේ අයියා අද කටිටිය ටිකක් අඩුයි වගේ නේද ?ආ ඔව් මලයෝ අද වැස්සත් එක්ක නේ සීතල කාල ගුණය හි හි අයියාට සීතල කාළගුණය අල්ලන්නේ නැ නේද ? රස්නේ වැඩියි නමි නියමයි නේද ? අයියා දැන් අවුරැදු 2ක් විතර නේද පටන් අරන්ගෙන තවත් පොට් එකක් දැන්මා නියමයි ...
↧