ඔන්න මම තවත් ලස්සන ආදර අන්දරයක් අරගෙන බයිස්කෝප් එකට ගොඩ වෙන්නයි හදන්නේ.හින්දි ෆිල්ම් එකක්..නිකුත් වෙලා තියෙන්නේ නම් මේ අවුරුද්දේ ජනවාරි 25 වැනිදා..ඒ උණාට මේකේ හොඳ කොපියක් ඇවිල්ලා නම් වැඩි දවසක් නැහැ..කිහිප දෙනෙක්ම මගෙන් මේක කරලා දෙන්න කියලා ඉල්ලපු නිසා තමයි මේක කරන්න ඕනේ කියලා හිතුවේ,නළු නිළියන් නම් අපිට හුරුපුරුදු අය නෙමේ. කතාව ගැනත් සඳහනක් කරන්නම්,”වානී” කියන්නේ අක්කා කෙනෙක් ඉන්න ...
↧