සයිබරය තුළින් මගේ අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් සැකසිය යුතු සමාජ විද්‍යාත්මක නිබන්ධනයක් සඳහා තොරතුරු එක් රැස් කරගන්නයි මේ වෑයම. කතා කරන්න යන්නේ බැනුම් අහන්න වෙන මාතෘකාවක් ගැනයි. ලාංකීය සමාජයේ ලිංගික අද්දැකිම් තමා මාතෘකාව. මෙහෙම කිව්ව ගමන් බය වෙන්න එපා. මේ ගැන කතා කරන කාගෙවත් අනන්‍යතාවක් අඩුම තරමින් මටවත් දැනගන්න ලැබෙන්නේ නෑ.අපේ සමාජයේ විවිධ වයස් කාණ්ඩයන්ට අයත් පුද්ගලයන්ගේ ලිංගික අද්දැකීම් කෙඹදු ද ...
↧