මිත්‍රයා කොහොමද..?ඇසුවේ වැවු දිය පුරුදු පරිදිම...නිහඬතාවෙනි,වචන ගැලපුවේ පුරුදු ලෙසටම... එබෙන විට සෙවනැල්ල ජල තලය මතුපිටට... බලා ඉනු බැරිව දැක තනිකමේ කලු එලිය... කැලතුවත් මඬ ගොල්ල නැන්වුවා දිය රෑල්ල... දිය වෙලා විසිරෙන්නහුකදලා සෙවනැල්ල... ජිවයක් නැති උනත් දන්නවා විදවිල්ල...වැසි පොදක් නොමැති කලනියගයේ පලිගැන්ම... ...
↧