මඩකළපුව පිල්ලේයාර්අඩි පරණ පොලිස් මුරපොල ආසන්නයේ තිබු බුදු පිලිමයක් ඉකුත් 25 වන දින රාති‍්‍රයේ කඩා ඛිඳ දමා විනාශකොට තවත් බුදු පිළිමයක් සොරාගෙන ගොස් ඇතැයි මඩකළපුව මූලස්ථාන පොලීසිය කියයි.කඩාඛිඳ දමා තිබු බුදු පිළිමයේ කොටස් මඩකළපුව පොලිසිය වෙත ගෙනවිත් ඇත. මෙම පොලිස් මුරපොළ මීට කලකට ඉහතදි ඉවත්කොට තිඛිණ.මෙතෙක් බුදු පිළිමය ව්නාශ කළ හා සොරාගෙන ගිය පුද්ගලයන් පිළිබදව කිසිදු හෝඩුවාවක් ලැඛි නොමැති අතර ...
↧