අයියා මලෝ දෙන්න යනවා අත් හැරලා දාපු පරණ උම්මත්තකාගාරයක තියෙනවා කියන හොල්මන් ගැන හොයල බලන්න. ඒගොල්ලන්ට දැන ගන්න ලැබෙනවා, කවුරු හරි ඒක ඇතුලේ රැයක් ගෙව්වොත්, පිස්සු වැටිලා මිනී මරන්න පටන් ගන්න බව. හොයලා බැලුවහම මේ ඉන්නේ, උම්මත්තකාගාරේ ඇතිවුන කැරැල්ලක් නිසා මියගිය ලෙඩුන්ගේ අවතාරයි. ඉතින් සෙල්ලමට මේක ඇතුලට ඇවිත් හිරවුණු ළමයි දෙන්නෙක්වත් බේර ගන්න ගමන් හොල්මන් සෑහෙන ගානක් එක්ක හැප්පෙන්න ...
↧