දිනෙන් දින සංකීර්ණ වන ලෝකය තුළ මිනිසා ගේ ආරක්‌ෂාව සපුරාගැනීමට මිනිස් හැකියාවන් කෙතරම් දුරට ප්‍රමාණවත් වනු ඇත් ද? යම් දිනක මිනිසා ගේ ආරක්‌ෂාව සැපයීම පිළිබඳ වගකීම යන්ත්‍ර මතට ම නො පැවරේ වි ද? මෙය ජාත්‍යන්තර මට්‌ටමේ විද්‍යා ප්‍රබන්ධ සිනමාවන්හි නිතර ඇසුරු කෙරෙන කථාබහට ලක් වන සංකල්පයකි. කථාන්දරයක් සතුරකු, වීරයකු හා ගැටුමක් සහිත ව නිර්මාණය කිරීමට ඇති අවශ්‍යතාව නිසා බොහෝ ...
↧