චිරතු හිමියන් මෙරටට වැඩම කරන්නේ නම් ඊට විරෝධය දක්වන්නට දැක්වීමට මුස්ලිම් කවුන්සිලයට සදාචාරාත්මක අයිතියක් නැතැයි හෙළ විජය ජාතික ව්‍යාපාරය පවසයි.ව්‍යාපාරයේ සංවිධායක සමීර චන්ද්‍රසිරි විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.බුද්ධශාසනයේ කේන්ද්‍රස්ථානයක් වන ලංකාව නැමති ඓතිහාසික බෞද්ධ රාජ්‍යයට පැමිණෙන බෞද්ධ නායකයින් පිළිබඳව ප්‍රකාශ නිකුත්කිරීමට මුස්ලිම් කවුන්සිලයට තබා බෞද්ධ නොවන කිසිඳු සංවිධානයකට හෝ ආයතනයකට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැත. ඔවුන් ...
↧