මුළු ලොවම කම්පා කරමින් අතුරුදන් වූ MH370 ගුවන් යානය පිළිබඳ සෝදිසි මෙහෙයුම් වලදී මේ වනතෙක් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුනත් සාගර පතුලේ තොරතුරු බොහෝමයක් මේ හරහා හෙළිවෙමින් පවතිනවා. මේ සෝදිසි මෙහෙයුම් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ඕස්ට්‍රේලියානු නාවික හා ගුවන් හමුදා ප්‍රථම වරට මෙතෙක් අවධානයට ලක්නොවූ සාගර පතුලක් පිළිබඳ තොරතුරු හෙළිවෙලා. මීට අමතරව මීටර් 1500ක් පමණ ගැඹූරු මුහුදේ ඇති සක්‍රීය ...
↧